Certificate for Computer Application Assistant (Skill Upgrading)
පරිගණක යෙදුම් සහායක (කුසලතා ප්‍රවර්ධන) සහතික පත්‍ර පාඨමාලාව
NVQ Level 3 Course Overview
Certificate for Computer Application Assistant (Skill Upgrading) Course is an advanced program designed exclusively for graduates of the Certificate for Data Entry Operator Course. This course acts as a strategic bridge, taking your existing speed and data entry foundations and upgrading them into the comprehensive technical and operational toolkit required of a high-performing corporate assistant.
පරිගණක යෙදුම් සහායක (කුසලතා ප්‍රවර්ධන) සහතික පත්‍ර පාඨමාලාව [Certificate for Computer Application Assistant (Skill Upgrading) Course] යනු දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාකරු (Data Entry Operator) සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ සියලුම සිසුන් උදෙසාම විශේෂයෙන්ම සැලසුම් කරන ලද උසස් මට්ටමේ පාඨමාලාවකි.
Course Fees
⏱ Duration: 2 Months
⛫ Qualification: NVQ Level 3
Enquire / Register Now
